1. Starry Night

    පුටුව කඩාගෙන වැටුනා

    ධනාත්මකව හිතපන් ...අටුවක් හදපන්
  2. Starry Night

    Lankawe minissu

    වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව.....? ( එය නුගත්කමේ හා දුපත් මානසිකත්වයේ එකතුවකි !)
  3. Starry Night

    වයිෆ්ගේ යාලුවෙක් එනවා

    ඔහොම හිටියා ඇති නේ බන් ....පස්සෙන් ගිහින්හරි කෙල්ලෙක් set කරගනින්. පස්සේ බදපන්
  4. Starry Night

    දාර බයියො

    ඒ කියන්නේ .... එන පාර චන්දෙට ගෝටයි නාමලුයි දෙන්නම ඉල්ලනවද බන් ?
  5. Starry Night

    දාර බයියො

    එරෝසන්.... අනේ ඇවිල්ලා කුනුහරුපයක් කියලා පලයන්කෝ...
  6. Starry Night

    Delum ganna thanak?

    පිටකොටුවේ පීපල්ස්පාර්ක් එකේ සුනිල් ට්‍රේඩර්ස් (පලතුරු තොග). සෑහෙන අඩුවට ගන්න පුළුවන්. ඒ අය තමයි ලංකාවටම පලතුරු (ඇපල්, දෙළුම් , නාරං , දොඩම්) බෙදන්නේ
  7. Starry Night

    උබලා පාවිච්චි කරන body cream ??

    මගේ අත්දෙක රෑ වෙනකොට වේලෙන ගතියක් එනවා , මොනවා හරි body cream පාවිච්චි කරන ඕනේ . මොනවාද බන් උබලා පාවිචිචි කරන body cream ? වැඩිය තෙල් ගතිය තියන ඒවනම් බෑ !
  8. Starry Night

    Leather embose stamp

    Mr mint එකකට ගිහින් එතන වැඩකරන කෙනෙක්ගෙන් අහපන්, උන් දන්නවා
  9. Starry Night

    කිරිපිටි බිව්වම හරක් වෙනවද?

    ඔන්න ඔය ගොන් කතාව මුලින්ම 2000 දසකයේ මුල කිවේ සෝම හාමුදුරුවෝ !!!
  10. Starry Night

    අත්තික්කා පැල තිබේද?

    වත්තේ පැලයක් හදාගන්න ඕනේ . Fatty lever වලට ගුණදායකයි කියනවා නේ . එකයි හොයන්නේ
  11. Starry Night

    අත්තික්කා පැල තිබේද?

    මචන් අත්තික්කා පැල ගන්න පැල තවානක් දන්නවද ?
  12. Starry Night

    ලෝකේ ලස්සනම දූපත මේකද ?

    ලෝකේ ලස්සනම දූපත මේකද ? .... නෑ.....නෑ..... ලෝකේ ලස්සනම දුපත ශ්‍රී ලංකාවයි ! බුදුන් තුන්වරක් වැඩියේ මෙහාට, රාවනා හිටියේ මෙහෙ, ආයේ ලගදීම රාවනා නැගිටින්නෙත් මෙහෙ, ආසියාවටම හාල් බෙදපු ධාන්‍යාගාරය තිබුනේ මෙහෙ, අදටත් ලෝකේ ඉහලම බුද්දිමතුන් ඉන්නේ මෙහේ..... එකෙක් හරි ලෝකේ ලස්සනම දුපත මේක නෙමේ කියලා...
  13. Starry Night

    දමියා මොනවාද බන් කියවන්නෙ මාගල් වගෙ ලිය ලිය.

    අර "දත් කිබුලා" ප්‍රාඥයෙක් හිටියා නේද ? ඌට මොකද උනේ බන් ?
  14. Starry Night

    මේ අක්කා කව්ද?

    කවුරුහරි බ්‍රා එකක් ගන්න සල්ලි නැති අක්කා කෙනෙක් ....

    No contents