1. Starry Night

    අපේ නංඟි වැඩ කාරය

    හපොයි! තවම බඩුවක් ගැහුවේ නැද්ද මචන් ?
  2. Starry Night

    රනිල් වික්‍රමසිංහ

    රනිල් පොරක් තමයි ! නමුත් මිනිහා බල තන්හාවට ගිහින් පොහොට්ටු හොරු රැලත් එක්ක වාඩිවුනොත් කාටවත් සෙතක් වෙන්නේ නෑ. එහෙම උනා කියලා බයියන්ට රනිල්ව අන්දන්න හෝ උන්ගේ පදේට නටවන්නම් බෑ ..නමුත් දෙපැත්තට ඇද ඇදා ඉන්න වෙන්නේ ඉතිරි කාලෙත්. එහෙම උනොත් ඒක රටට තවත් බයානකයි !
  3. Starry Night

    3.5 mm jack splitter help

    උබේ ප්‍රශ්නයට මේක තමයි ඍජු උත්තරේ : cam එකෙන් එනවා channel 4ක් ... ground, mic+, L audio , R audio . ඔන්න ඕක split කරලා (Mic+ Ground) හා (Audio L/R , Ground ) ලෙස වෙන එනම් jack දෙකකින් දුන්නොත් ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ. උබට වයර් එක ස්පිල්ට් කරගන්න හැකියාවක් හා යම්කිසි audio/electronics දැනුමක්...
  4. Starry Night

    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.

    අනේ ගනයෝ ... තොත් මේ අරබුදයේ හවුල් කාරයෙක් තමයි !
  5. Starry Night

    erozan ව හොයලා මරලා දාන්නේ කොහොමද?

    සත්ව හිංසනය තරයේ හෙලාදකිමු !
  6. Starry Night

    IMF වාර්තාව බැලුවද බං? හංගපු මගඩි සේරම එළියෙ නේද? කබ්බයි බැසිලුයි රෙදි ඇඳන් හිටියොත් පුදුමයි 🤣🤣

    අපි කොහෙද පොන්ස් හැංගිලා හිටියේ ... අපි හැමදාම බයියෝ හොරු කියලා තමයි කිවේ, .... ඒක අද ඔප්පුවෙලා තියනවා, උබ ඒක හොදටම දන්නවනේ,. ඒ වගේම හොදදෙයක් කවුරුහරි කලොත් හොදයි කියලා තියනවා පැහැදිලිවම .
  7. Starry Night

    IMF වාර්තාව බැලුවද බං? හංගපු මගඩි සේරම එළියෙ නේද? කබ්බයි බැසිලුයි රෙදි ඇඳන් හිටියොත් පුදුමයි 🤣🤣

    The automatic fuel pricing mechanism was discontinued............, මේක අල්ලගන ඒ දවස්වල මංගලට කොච්චර බයියෝ ගැහුවද .....
  8. Starry Night

    IMF වාර්තාව බැලුවද බං? හංගපු මගඩි සේරම එළියෙ නේද? කබ්බයි බැසිලුයි රෙදි ඇඳන් හිටියොත් පුදුමයි 🤣🤣

    මහදවල් අර්ජුන් මහේන්ද්‍රන් අලවන්ගුවකුයි, රනියා විල්බැරෝවකුයි අරන් ආවලු. දෙන්නම එකතුවෙලා මහබැංකුව කඩලා සල්ලි අරන් ගියාලු. ඒක හින්දලු මේ කෙළවුණේ. නමුත් කබ්බයි , බැසිලයි දැන් ලංකාව හරි මගට ගනිමින් ලු ඉන්නේ ...එකහින්දා බයවෙන්නේ නැතුව ඉවසන්න කියලා තමයි වාර්තාව කියන්නේ ....
  9. Starry Night

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    සිරාවට මචන් , මේ ලංකාව වගේ රටවල over smart වෙලා හරියන්නේ නෑ. මේ රට පවතින්නේ නූගත් කම මත ! කවදාහරි සත්‍ය ජයගනී කීවට , ලංකාව කියන්නේ බොරුවෙන් ඉපදිලා , බොරුවෙන් ජීවත්වෙලා , බොරුවෙන් සැප පහසුව මැරෙන්න පුළුවන් රටක් ! රනිලා ඒ අතින්නම් අන්තිමයි ! මිනිහා කවදාවත් මිනිහා කරපු වැඩ මාර්කට් කරේ නෑ. එකේ...
  10. Starry Night

    රනිල් පොරක් තමයි!

    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ...
  11. Starry Night

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ...
  12. Starry Night

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ. 02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී. 03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය. 04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ්...
  13. Starry Night

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    රනිලා කොහොමත් පොර තමයි. ලංකාවේ දෙසපලඥ්යෙක් කියලා ලෝකෙට පෙන්නන් පුළුවන් එකම එකා ඌ විතරයි . නැතුව බැසිලව පෙන්නනයැ :rofl: රනිල්ගේ අගේ ලංකාවේ ගොන්, හණමිටි හැතිකරේට තේරෙන්නේ තව අවුරුදු 50න් විතර . එතකොට පරක්කු වැඩියි ! ඇයි මචන් තොරතුරු දැනගැනීමේ පනත ! ප්‍රජතත්ර වාදය පිළිගන්න තුන්වන ලෝකේ රටක්...
  14. Starry Night

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    අනේ ඉතුරු පොටෝ ටිකත් දාපන්කෝ ...:rofl::rofl:
  15. Starry Night

    කාමරයක Ventilation වැඩිකිරීම...

    ඔයා කියන එක හරි ! නමුත් මම කියන කාමරයේ මෙහෙම දෙයක් තියනවා. කාමරයේ රස්නේ සැලකිය යුතු තරම් අඩුවෙනවා රෑට එක ජනේලයක් යන්තම් ඇරලා තිබුනොත්. අනික මේ කාමරයේ බිත්තියයේ එලිය පැත්තෙන් තරමක හුලගක් රෑට එනවා. එහෙම එකේ මම හිතුවේ හොද ලුවර් එකක් සවිකරොත් ප්‍රශ්නය විසදෙයි කියලා ....
  16. Starry Night

    කාමරයක Ventilation වැඩිකිරීම...

    මචං,හොද louver window මොනවාද තියෙන්නේ (ready made) ? exhaust fan දාන්නේ නැතුව හොද louver window එකක් දාලා මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ? මේක පොඩි කාමරයක්
  17. Starry Night

    කාමරයක Ventilation වැඩිකිරීම...

    Noise less and low speed Exhaust fan තියනවද බන් ලංකාවේ ගන්න ?
  18. Starry Night

    කාමරයක Ventilation වැඩිකිරීම...

    කාමරයක වාතය සංසරණය වැඩිකරන්න වා කවුළු දානවනේ. මේවාන් වඩාත්ම පලදායි මොනවද? ඊට අමතරව Exhaust fan හයි කරන එක ගැන අදහස් මොනවාද ?මේගැන දන්නා අය උපදෙස් ටිකක් දෙන්න කෝ .
  19. Starry Night

    මේ ෆොටෝ එක ෆිල්ම් එකක වගේ නේද බන්.

    මේක පට්ට dynamic shot එකක් නේ .... ප්‍රංස විප්ලවය මතක්වුනා !
  20. Starry Night

    කනක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්

    වීරෝධාර කෑගලු ජනතාවට අපගේ උපහාරය !

    No contents