:lol:පව් අයියෝ ටෝයියන්ගේ සිගිති ආතල් කැඩුවා .හරි නරකයි :sorry:
:lol:මෙවැනි නීතිවිරෝදී පුවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ දඩුවම් ලැබියහැකි වරදකි .
ලයිසන් කැන්සල් කරමු හිටන් :lol::lol::lol:
වොල්ක්ස්වැගන් ගන්න බලන් ඉන්න අපෙ හීනේ ඉවරයි :dull::sorry:
ඕක අන්තිමට කිව්ව් වගේ ටයර් ෆක්ටරියක්වෙයිද හිටන්...