ලංකාවයි සින්හලුයි ගැන තිබ්බ බැදීම දවසින් දවස අඩුවෙනවා බන් .මුන් ඔක්කොම කෙලින්නේ පිස්සු :no::dull:
අත්ත්ස්ටම දුකයි .මේවට වගකියන්න ඕන අපේම නායකයින් කියාගන්නා අලුගුත්තෙරුවෝ :growl::growl:
අපිනම් තව ටික කාලෙකින් මැරිලා යයි එත් දුක අපේ දරුවන්ට ඉස්සරහට ජාතියත් රටත් දෙකම නැතිවෙන එකට .සමහරවිට උන්ට...