ඉන්දියන් විතරක් නෙමේ ජපන් ඇමරිකන් වුනත් අවුරුදු 10 වඩා පරණ නම් අයින් කරන්න ඕන .විශේෂයෙන් බර වාහන ඉක්මනින් පාරෙන් ඉවත් කරන්න ඕන .
එත් අලුත් වාහන වලට ඒවා හදන රටේ ගානටත් වඩා බදු ගහල ජපන් යුරෝප කොලිටි සහ සේෆ්ටි රේටින් තියෙන වාහන නොගන්න තරමටම බදු වැඩි කරලා ඉන්දියන් කුණු විතරක් එකම විකල්පේ කරපුවම...