DATA_ඉවරකරන_ගමන්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ISPලා, Free දුන්න Data පවිච්චී කරනවද:love::love::love:. නත්නම් දෑන්ම පාවිච්චී කරන්න.:yes::yes:
    d7dcf6d2b8.jpg

    Dialog වල මුලින් කෑපෙන්නේ free data , 21 කොහොමත් අලුත් ටික එනවනේ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මොකක්ද මචන් මේ...මට තේරුනේ නෑනේ..
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් පැකේජ් එක (2ජීබී වලින් පස්සේ ස්ලොව් වෙන එක). :rolleyes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මොකක්ද මචන් මේ...මට තේරුනේ නෑනේ..
    මම පාවිච්චි කරන්නේ ඩයලොග් පැකේජ් එක (2ජීබී වලින් පස්සේ ස්ලොව් වෙන එක). :rolleyes:

    මේ Broadband වලට free දෙන 1ක්. mobile data වලට නෑ, උබෙ package 1ක් ගෑන දන්නෑ මච්න්. :(:(:sorry:
    account login 1ක් තියනවනම් site එකට log වෙලා බලපන්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මේ Broadband වලට free දෙන 1ක්. mobile data වලට නෑ, උබෙ package 1ක් ගෑන දන්නෑ මච්න්. :(:(:sorry:
    account login 1ක් තියනවනම් site එකට log වෙලා බලපන්

    Mobile data newe machan.login ekaknam na.uba 4G da
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේ Broadband වලට free දෙන 1ක්. mobile data වලට නෑ, උබෙ package 1ක් ගෑන දන්නෑ මච්න්. :(:(:sorry:
    account login 1ක් තියනවනම් site එකට log වෙලා බලපන්
    mama aluthin gatta 10GB ekak bn twama active na...kohomada account login ekak hadaganne??????:confused:
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    bonus data - exp date 31st Dec
    normal package data = exp date 20,21
    bonus data walin thamai mulin kepenne.
    Bonus iwara karala 21 reset wenna kalin okkoma use kare nattan wadak na :D