ඔව් ඇයි ආණ්ඩුවක් තියෙන්නේ මිනිස්සු පත්කරගන්නේ පොල් ගන්නද නැත්නම් එක එකාට වාහන ගෙන්වන්නද ?:cool:
රටක රජයක වගකීම බදු ගෙවන ජනතාවගේ අවම අවශ්‍යතාවත් විදිමත්ව ලබාදීම සහ ඊට අවශ්‍ය විදි විධාන ක්‍රියාත්මක කිරීම
එහෙම නැතිව රටේ මහබැංකුව හොරා කන්නවත් අල්ලපු රටවල තවත් කොලනියක් කරන එකවත් පරිල්මන්ට් එකේ...