බටහිර ඉන්දීය කණ්ඩායම මේ වන විට දැඩි අසීරු තත්වයක පසුවනවා
තරඟයේ පාලනය , අනසක මුළුමනින්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමුන් සතු කරගෙන තිබෙන ආකාරයක් තමයි පෙනීයන්නේ
මගේ මතකය ඇදීයනවා එදා 1996 ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාන්ගනයෙදී අපේ කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් අන්දම............:cool::cool::cool: