පාවිච්චි කරන අයි ඉන්නවාද?ඔවු දැනට අවුරුද්දක් වගේ, කිසිම ලෙඩක් ගැටලුවක් නෑ
ඒකේ බැටරි කොච්චර් වෙලා තියෙනවාද?4 පැය/ 6 පැය භාවිතා කරන හැටියට තමයි
ස්පීඩ් එහෙම කොහොමද? සාමාන්‍ය wifi රවුටරේ වගේම තමයි, 4G වේගයම එනවා එහෙම ගැටලුවක් නෑ
බිල් එක කීයක් එනවද? දවල් 25 ජීබි / රෑ 25 = රුපියල් 1883 ආසන්නව...