රෑට විතරක් කීවට දවල්ටත් දානවා නේ නිවාඩු දවස්වල :rofl:
ඔයාට හරියන්නේ 18000 BTU ඉන්වර්ටර් ටයිප් එකක්.
27c පැය 8ක් ගානේ බිල 5000යි උපරිම මාසේම දැම්මොත්
සිලිම එයා ටයිට් කරන්න, ජනෙල්, කවුළු වහන්න පුළුවන් විදිහට හදාගන්න,දොර යට එයා ලික් එක අඩු කරගන්න කාපට් එකක් දාන්න, පුළුවන් නම් තව බිල අඩු...