තෝ මෙන්න මේ ටික අහපන් හුත්තො. තෝ දාන කමෙන්ට්ස්, තෝ හැසිරෙන විදිය දැක්කම සිරාවටම තේරෙනවා තෝ ඇතුලෙ වැඩක් ගන්න පුලුවන් එකෙක් ඉන්නව කියල. තොගෙ චින්තන රටාව මාරම වෙනස්. එහෙම තොට මැරෙන්න හිතෙනවා නං, එපාම වෙනවා නං මතක තියාගනින්. තෝ ඔය හානි කරන්න යන්නෙ මනුස්ස ජීවිත ගානකට තියෙන ප්‍රශ්න විසඳන්න ඉන්න...