උපදේසෙ ඉවර වෙලා පූජාව තියෙනවනෙ බං. කට්ටියම සයිලන්ට් වෙලාවට මගෙ බොක්ක ගුඩුව දන්නව මොනාහරි කිව්ව ගමන් මට බකස් ගාල හිනා යනව කියල. කටේ අත දාගෙන බං ඉන්නෙ පූජාව පටන ගන්නකන්. නැත්තන් ටීචර් අක්කල ඇවිත් ගහනව බන්. මට හිනා යනව බන් පල්ලියටම ඇහෙන්න
ai ban arun maulata enna aththe madakari wagene ban sarama...