1. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළු ආන්ටි ඔයා. අන්තිම පාරට දැක්කට පස්සේ දැක්කමයි.. වෙල්කම්...
  2. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි ලේසියෙන් පොයින්ට් දෙන් නැ බොල.. හු හූ////
  3. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කෝ අර අවො අවො කියාගෙන ආපු උන් ටික, නැනේ එකේවත්. නොකියම ගිහින්ද?
  4. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊලග සින්දුවට මම සෙට් කර ගන්නවා ලිදේ අපි කණ්ඩායමේ පහත සාමාජිකයන් ටික. 1. පප්පා 2. බට්ටා.. 3. අලි පාරිස්, 4. කුප්‍රකට ෆ්රික් 5. සේද්රික් යන අයව,
  5. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කරුණාකරලා ඔය ලිදේ ඉන්න නෝනලා, අලි, මහත්තුරු පොඩ්ඩක් පැත්තකට වෙලා සේද්රික් අයියටත් තරහ නැතුව ඉඩ පොඩ්ඩක් දෙන්න...
  6. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එන්න එන්න. ලිදේ තව ඉඩ ටියෙනවා....
  7. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරාවටම... අනිවා... ලොවෙත්....
  8. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම කිවේ කිබුල අමනුස්සය කියල, තාමත් අරුව කපනවා.. බයත් හිතෙනවා යකෝ....
  9. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වරෙල්ලා මුන් ගොඩ ගන්න...
  10. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත් 10ට ඉවරද> වෙනදා රැ 12 ත් පහු වෙනකල් තියෙනවනේ...

    No contents