1. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ පාර එකෙක්වත් සද්ද නැ.. ලිදේ දැයි කියල බයට...:lol::lol::lol:
  2. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරාවටම. මම සද්දෙත් අඩු කළා....
  3. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයේ මොනවද? ලිද ලොකු කරලා හරි දායි. මු මහා බයානක මිනිහෙක්. හින් නුලෙන් ගේම දෙන්නේ
  4. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩෝ දැන්නම් සිරාවටම ෆෙමස්. පාරේ යද්දී පරිස්සමට. උබේ පොටෝ ගහල කටවුට්, බැනර්, පෝස්ටර් වලට දායි.. උබට අවොර්ඩ්ස් එහෙමත් හම්බ වෙයි. එදාට අපිවත් මතක් කරපන් හොදේ,,,,;););)
  5. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලිදේ දාන්න ඉන්න වෙයිටින් ලිස්ට් එක කිවේ....
  6. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයා හැමෝගෙම අක්කද එළු. කිබුලගේත් අක්කද? එහෙනම් අපිට ඇන්ටි වෙන්නේ.... එළු ආන්ටි....
  7. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිබුලෝ, එයා පැරිස් නෙවෙයි, අලි පාරිස්,,,,,
  8. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළු අපිට, අපි එළුට,,,, එළු අක්කා, අපේ අක්කා,,,, ජය එළුවට....
  9. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එක කාටවත් නොට් උනේ නැනේ... හු හූ... අපි ගැට්ටෙන් බේරුනා....
  10. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවදද බන් දැන් උබේ ෂෝ එක තියෙන්නේ. මම හැම එකාගෙන්ම ඉල්ලුව රේඩියෝ එකේ ටයිම් ටේබල් එක. කිබුල ඇතුළු එකෙක්වත් මට කිවේ නැනේ....
  11. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පුදුමයි. එළුවෝ කවදද හා කිවේ... ඔයා නම් පරම්පරාවට හා ජාතියට ලැජ්ජාවක් එළු....
  12. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තොවනම් කපලම දැම්ම සෙන්ටිමිටරේ කැලි වලට, අන්න ග්‍රෑම් පනහේ පැකටුත් හදන්න ලෑස්තිය....
  13. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිරාවට. මට බය හිතුන කිබුල මොනවා කියයිද කියලා....
  14. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පප්පා ගෙන් පටන් ගත්ත ලිදේ මේ වන විට අලි පාරිස්, බට්ටා හා ෆ්රික් සහෝදරයා පත බෑවී ඇත. ඔබටත් එම අවස්තාව ලබා ගැනීමට කල යුත්තේ කිබුලා පොඩ්ඩක් තරහ ගැස්සවීම පමණි. කරුණාකර ඉක්මන් කරන්න. ආසන සීමිතයි.....
  15. RePost බුවා

    2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොහොමද මගේ කට. කෙල උනා නේද?

    No contents