කොට්ට බබා හoගා, මන්නෙ අත රන්දා
තොපිට කොයි මෙව්වා, අසන දෙයියෝ වෙන කොයින්දා
සොසේජස් කන්නේ, දුන්නෙන් විදින්නේ
තට්ටෙ පලමින්නේ, පානදුරෙ වසන්නේ
Redline yannee , Thambi මුට අරින්නේ
අඩාගෙන දුවන්නේ ...
, අර්ල් ග්‍රේ බොන්නේ ..
ඔන්ලයින් ගන්නේ ..
කඩේකටවත් නෑනෙ යන්නේ....
රම්බො පිහි දර්ශන
නන්චක්කු අශ්ටක...