මෙහෙම කතා කරලා සුදු වෑන් වලින් ඉස්සුවහම
ජාතක කරපු අම්මගෙයි තාත්තගෙයි අන්තිම කාලේ පිහිට වෙන්න ඉන්න දරුවන්ට මොකද වෙන්නේ
අවුරුදු 25 විතර දුක් විඳලා අපිව හදල ඒ මිනිස්සුන්ට අන්තිමටත් අපි උරුම කරලා දෙන්නේ දුකක් විතරද
හොඳම වැඩේ ඉගෙන ගෙන වෙන රටකට චුත වෙන එක
පෙරේද රෑ හදිසි රාජකාරියකට යන දොස්තර...