ඕක නිකන් බොරුවක්
උන්ගේ තියනවා CCBS & CCRM කියල system දෙකක්
ඒවා stuck උනහම උඹල අහන ඒවාට උන්ට ගිරවු වගේ උත්තර දෙන්න බැහැ
ඒ වෙලාවට උන්ට කියන්න කියල දීල තියෙන්නේ ඔහොම තමයි
බොරු කියන්න ඕන නැහැ
මටනම් ඔකේ ඉන්න සෙප්පඩ කාරයෝ දිරවන්නෙම නැහැ
technology එකක් ගැන මෙලෝ හසරක් දන්නේ නැති බුරුවො ඉන්නේ