බොහොම ස්තුතියි අයියෙ මේ ගීත වලට....
අයියා මේ ගීත කවුරුත් අරන් නෑ කියල කිව්වෙ කමෙන්ට්ස් වලින්ද? නැත්නම් මීඩියා ෆයර් එකෙන් බලලද..
මොකද අයියා මේ ගීත කලින් දාල තිබුනනම් ඒවා කවුරු හරි අරන් නෑ කිව්වොත් ලෝක පුදුමයක් :lol:
අපේ මහන්සිය හොරකම් කරන් යන අය ගොඩක් ඉන්නව අයියෙ
සුභ රාත්‍රියක් අයියටත්
තෙරුවණ්...