ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා
නොඉල්ලනූ ආදරේ......


ඈදර මල් වල..
පාට කියන්නද...
මේ වගේ ලස්සන... තව නෑ//![]()


ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විදි මී
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ ඉවතබලා ගිය දුක හා ගැටෙමි
ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී
යලි හිත හදා ගමී [ මට නම් බෑ ]![]()



ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විදි මී
පෙරහැර මා හැර ගිය බව දුටිමි
ඔබ ඉවතබලා ගිය දුක හා ගැටෙමි
ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී
යලි හිත හදා ගමී [ මට නම් බෑ ]![]()



ගීත දෙකක් භක්ශණය වුණ වගයිමගේ පුන්චි තෝත මලේ...
මමයි නුඹේ වියඔඅත් බමලා....
නුඹ හීනෙන් වත් නොදකින.... කුඹලා....
රැප්:
බෝල බෝල මැටි එක එක ගෙනල්ල
රන්කූඩුව හැදුවා
තකදොන්...රන්කූඩුව හැදුවා
අමිල කූමද අලුත් කුඹල් වර්ශන් එක...![]()








මේක හින්දි ගීතයක්. ඒත් හිතට ගොඩක් දැනුන ගීතයක් මටනම්... ඉතිං හිතුන මේකට දාන්න...![]()

