මේ වගෙ ප්‍රශ්නයක් අහන එකෙන්ම උබේ මොලේ තරම තේරුම් ගන්න පුලුවන්. අද කාලේ කෙල්ලොන්ට ඔනේ සල්ලි තියෙන වාහන තියෙන උන්ට සැපට ඉන්න පුලුවන් විදියට සලකන කොල්ලො විතරයි . දැන් කාලේ ඔය දුප්පත් කොල්ලොන්ට love කරන කෙල්ලො හරි අඩුයි. හිටියත් හොයාගන්න පුලුවන් film (Tamil & Hindi films :lol:) එකක විතරයි
ඒත් අම්මා...