Web development උපදෙස් සහ අදහස්
මචන්ලා
පොඩි advice එකක් ඕනේ :yes::yes::yes::yes::yes::yes:
මට යාලුවෙක්ගෙ website එකක් හදලා දෙන්න කිව්වා :D
මේක construction company එකක්
මමත් development experiences ගන්න ඕනේ හින්දා මෙයාට මේක හදලා දෙන්නම් කිව්වා :cool:
මේ site එක ගොඩක් static තමයි
එයාට ඕනේ...