මේ දවස් වල චිනේ කාලගුණික තත්වය අප්සට් එක නිසා ශිපින්ග් පරක්කුයි. ට්‍රැකින් එක්ක එක්ක එන බඩු අනිවාර්යෙන් දෙන්න වෙනවා එහෙම තියාගෙන ඉන්න බැහැ.
මගෙත් චිනේ ඉඳල එන්න තියෙන බඩු ආවේ නැහැ. අනික්වා ආව. අදත් හරිනම් තායිලන්තේ ඉන්දලා එකක් එන්න ඕනි. ආවොත් කියන්නම්