YAMAHA_FZ_ගන්න_කලින්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mama samanyen recommend karana indian bike tikak kiyannam bn, meka habai mage mind eka witharai

    1. Pulsar 150
    2. Pulsar 180
    3. TVS Apache 180 rtr
    4. Hero Hunk

    onna oya 4ma awlak ahala na meh wenakal bn

    එල. එතකොට Pulsar වල speed එකේ තරමට brake නෑ කියන්නෙ අැත්තද
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අවුල් කියන්නේ කැඩෙනවා සද්දේ කියන්නේ වෙන දෙයක් බයික් ගැන දන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන් බන්

    උබනෙ බයික් ගැන දන්නෙ නැත්තෙ. :lol: මෙතන කී දෙනෙක් ඉන්නවද 40000ට වඩා පැදපු. උබ තාමත් කියනව සද්දයක් ගැන. පව් බන් උබ :lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උඹේ කතාවට මම නම් එකග නැහැ මචන්...මගේ බයික් එක දැනටමත් 60000km දුවලා ඉවරයි..නමුත් ඔහොම සද්දෙ වෙනසක් නම් නැහැ..මම මචන් අනිවා 2500km වලින් ඔයිල් මාරු කරනවා..හැබැයිCastrol / Mobil විතරයි . තාම ක්ලච් එක පැත්ත ගලවලා වත් නැහැ

    නෑ බන්. මම කිව්වෙ chanakamanjula කියන එකා කියන එකට..fz එකේ එහෙම එන්ජින් ලෙඩක් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    නෑ බන්. මම කිව්වෙ chanakamanjula කියන එකා කියන එකට..fz එකේ එහෙම එන්ජින් ලෙඩක් නෑ

    උබලට කියලා වැඩක් නැ බන් මු අපරාදේ මේ thread එක දැන්මේ, පාරේ යන විකුණන්නන තියෙන බයික් බලහන් උබලට ත්රෙරෙයි
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    උබලට කියලා වැඩක් නැ බන් මු අපරාදේ මේ thread එක දැන්මේ, පාරේ යන විකුණන්නන තියෙන බයික් බලහන් උබලට ත්රෙරෙයි

    මචන් අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි Fz ඉන්නෙ ගොඩක් ඉස්සරහයින්...මාත් පල්සර් ,,හීරො හොන්ඩා අවුරුදු ගනන් පැද්දා..පල්සර් එන්ජින් එහෙම අනිවා 30000km දිව්වම සද්දෙ වෙනස් වෙනවා...
    පුලුවන් නම් සයිලන්සරෙ හිල අතින් තද කරන් ස්ටාර්ට් කරලා බලපන් එන්ජිමේ සද්දෙ කොහොමද කියලා 30000 විතර පැදපු පල්සර් එකක
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි Fz ඉන්නෙ ගොඩක් ඉස්සරහයින්...මාත් පල්සර් ,,හීරො හොන්ඩා අවුරුදු ගනන් පැද්දා..පල්සර් එන්ජින් එහෙම අනිවා 30000km දිව්වම සද්දෙ වෙනස් වෙනවා...
    පුලුවන් නම් සයිලන්සරෙ හිල අතින් තද කරන් ස්ටාර්ට් කරලා බලපන් එන්ජිමේ සද්දෙ කොහොමද කියලා 30000 විතර පැදපු පල්සර් එකක

    එකම bike එක ගැන එක එක එවුන් එක එක එව්වා කියනවනෙ බන්... :confused::confused:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උබලට කියලා වැඩක් නැ බන් මු අපරාදේ මේ thread එක දැන්මේ, පාරේ යන විකුණන්නන තියෙන බයික් බලහන් උබලට ත්රෙරෙයි

    :lol: thread එක දැම්මෙ අපරාදෙ තමයි. දාල තියෙන්නෙම පට්ට බොරුනෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එල. එතකොට Pulsar වල speed එකේ තරමට brake නෑ කියන්නෙ අැත්තද

    Mehemai bn Japan bike ekka compare karama Indian bike hama ekakama brake athin loku wenasak thiyanawa,

    eth anith indian bike ekka compare karama pulsar wela brake supirei bn, eka nam sure
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mehemai bn Japan bike ekka compare karama Indian bike hama ekakama brake athin loku wenasak thiyanawa,

    eth anith indian bike ekka compare karama pulsar wela brake supirei bn, eka nam sure

    එල සහෝ මං සල්ලි එකතු කරලා තව මාස 6කින් මගේ first බයික් එක ගන්නවා.:yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උඹේ කතාවට මම නම් එකග නැහැ මචන්...මගේ බයික් එක දැනටමත් 60000km දුවලා ඉවරයි..නමුත් ඔහොම සද්දෙ වෙනසක් නම් නැහැ..මම මචන් අනිවා 2500km වලින් ඔයිල් මාරු කරනවා..හැබැයිCastrol / Mobil විතරයි . තාම ක්ලච් එක පැත්ත ගලවලා වත් නැහැ

    කොට කොට පද්දොත් ඉතින් ලක්ෂයක් විතර දුවන්න පුළුවන් :P:P:rofl::rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි Fz ඉන්නෙ ගොඩක් ඉස්සරහයින්...මාත් පල්සර් ,,හීරො හොන්ඩා අවුරුදු ගනන් පැද්දා..පල්සර් එන්ජින් එහෙම අනිවා 30000km දිව්වම සද්දෙ වෙනස් වෙනවා...
    පුලුවන් නම් සයිලන්සරෙ හිල අතින් තද කරන් ස්ටාර්ට් කරලා බලපන් එන්ජිමේ සද්දෙ කොහොමද කියලා 30000 විතර පැදපු පල්සර් එකක

    :sorry: