මොකක්ද Mission එක?
Mass Effect 3 එකේ තියෙන්නේ Repears ලගෙන් පෘතුවිය බේරගන්නයි. මේකේ මුලින්ම කරන්න තියෙන්නේ Commander Anderson එක්ක එළියට ගිහින් Normandy එකට නගින්නයි. ඊට පස්සේ මේකේ නැගලා ගිහින් පෘතුවිය බේරගන්න කට්ටිය රැස් කරගන්න ඕනේ. මේකට කොහොම හරි War Asset කියලා Meter එකක් තියෙනවා ඒක අඩුම...