උඹ කියපු ඔක්කොම හරි.. ඒත් කපුගෙදර.....?!!! :shocked::shocked:
i don't think so....:no::no:
උගෙයි චාමර සිල්වගෙයි සමරවීරගෙයි ඒතරම් වෙනසක් නෑ නෙ බන්... මෙන්න බලපන් කපුව අන්තිමට play කරපු මැච් ටිකේ උගෙ performance (from May 2010 to world cup match against Canada at Hambantota - 20 Feb 2011)...