කැම්පස් ගියාම අපේ ජේශ්ඨ උත්තමයො අපිට කියවන්න කියල නිර්දේශ කරපු පොත් තමයි...
මුරි කෑනා (අප්‍රිකානු ජන කතා පොතක්),
මුතු හූණි (ලස්සන හූණියෙක් ගැන ලියවුනු ළමා කවි පොතක්),
වෙට්ට පාසි (දෙමළ සම්භාව්‍ය කෘතියක්)
වෙල් පාසි (වී වගාවට බලපාන පළිබෝධ ශාක ගන ලියවුනු පොතක් ) අපි ඇග්‍රි ෆැකල්ටියෙනෙ.. ඒකයි...:D:P:P