Airtel බිල් ගෙවන්නෙ නැතුව පොල්ල තිබ්බොත් උන් නඩු දානවද.? :dull:
මගෙ රූම් එකේ ඉන්න එකා 5GB broadband පැකේජ් එකක් අරන් මාසයක් use කරල බිල ගෙවන්නැතුව පොල්ල තිබ්බ, දැනට මාස 2කට විතර කලින්.. :sorry::sorry: කීප සැරයක් ම Airtel එකෙන් කතා කරල බිල ගෙවන්න කියල තිබුන, මූ ගෙවල නෑ..:no::no: අද හවස කතා...