Airtel බිල් ගෙවන්නෙ නැතුව පොල්ල තිබ්බොත් උන් නඩු දානවද.? 
මගෙ රූම් එකේ ඉන්න එකා 5GB broadband පැකේජ් එකක් අරන් මාසයක් use කරල බිල ගෙවන්නැතුව පොල්ල තිබ්බ, දැනට මාස 2කට විතර කලින්..
කීප සැරයක් ම Airtel එකෙන් කතා කරල බිල ගෙවන්න කියල තිබුන, මූ ගෙවල නෑ..
අද හවස කතා කරල කියල තියනව සඳුදා බිල ගෙව්වෙ නැත්නම් ලීගල් ඇක්ශන් ගන්නව කියල... 

උන් ඇත්තටම නඩු දානවද ..?

විස්තර දන්න කෙනෙක් කියපල්ලකො...