මට නම් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරලා තියෙන්නේ.... ඒත් අද ලංකා විදුලි බල මණ්ඩලේ දින 180 ට වැඩි මෑන් පවර් සේවක සේවිකාවෝ 4800 ට ස්ථිර පත්වීම් ගැහුවා.... කාගේ උවමනාවට උනත්, අද ඒ මිනිස්සුන්ට රස්සාවල් වල ස්ථිර භාවය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා... ඒ නිසා කළගුණ දන්නා මිනිස්සු ඉන්න රටක් නම්...