1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපි කරන ජොබ් ඒකත් එක්ක අමාරුයි බං ලොකු ෆෝන් තියාගන්න... ටච් කොහොමත් අමාරුයි.... මගේ සැම්සුන් එක අපරාදේ බං... නිකන් නාස්ති උනා....
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔවු බං පිස්සු සුකන්නල නිසා අපිත් නරක් වෙනවා...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ගේම් ගහනව දවල් වෙනකන්.... හවස සෙල්ලම් කරන්න යනවා බීච් එකට... රෑට මඤ්ඤං උයනේ ඉඳල චූ කරලා ටිකක් හොලවල නිදාගන්න යනවා...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මගේ නම් තියෙන්නේ 1990 ෆෝන් එකක් බං.... මල පැන්නම පොලවේ ගහන්න මරු බාන්ඩේ.... ලොකු ඒවා අරගෙන පාඩුයිනෙ.... ලැප් එක තියෙන නිසා ෆෝන් ගැන හිතුවේ නැහැ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඕන උට්ටක් කියපන් කුණුහරුප නොකියා...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපිත් ගොඩක් බිසී බං අවුරුද්ද අන්තිමේ ඩොකියුමන්ට් ක්ලෝස් කරන්න ඕනනේ.... හෙක්ටරය ඉපදිලා බං අද...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ගුඩ් මෝනිං මචෝ... අද ගෙදරද...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹල නෑ :angry:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මචං අපි කාගේ හරි ප්‍රොෆයිල් එකක් බලද්දී උඩින් පෙන්වනවනේ Elakiri Community > Crazybuddy වගේ එකක්... අන්න එතනට ගිහින් Elakiri Community එක ක්ලික් කරන්න.... ඒ පිටුවේ පහලින් තියෙනවා අද දවසේ උපන් දින... Todays birthdays කියලා තියෙන්නේ පහළින්ම... එතන වම් පැත්තේ තියෙනවා අයිකන් එකක් view birthdays...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    Hercules (2014) Need for speed (2014) Dracula Untold (2014) Guardians of the Galaxy (2014) Teenage Mutant Ninja Turtles (2014) Beauty and the Beast (2014) Dawn the Planet of the Apes (2014) Into the Storm (2014) Meet the Spartanz (2008) - Comedy Battle of the Year (2013) - Dancing එළ ෆිල්ම් එකක්...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මිස්ට ටොම් බෙට්ටක් ගහල නේද...:D:D:D
  12. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270
  13. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270
  14. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270

    http://www.elakiri.com/forum/showthread.php?t=1650270
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එළ මචෝ... තෙරුවන් සරණයි.. සුභ රාත්‍රියක්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එළ මචෝ.. බුදු සරණයි..
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අද දින උපන් දිනය සමරන Hector@troy ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා! ආයුෂ වැඩි වේවා! සුබ උපන් දිනයක් වේවා! (2014-12-21 දින)

    No contents