1. උලුවහු පියදාස

    Google Adsense Help...!! Please

    මචන්ලා මම adsense account එකක් හදලා තියෙන්නේ... hosted එකකුත් නෙමෙයි. සාමාන්‍ය එකක්. මගේ තියෙනවා වෙබ් site එකක් දවසට visitor ලා 5000ක් විතර එනවා. හොර බොරු නෑ. bot දාල නෑ. ඔක්කොම නිත්යනුකුලයි. මගේ site එකේ සිංහල නෑ. පින්තූර ටිකක්නම් තියෙනවා. content නම් අඩුයි. එත් content දාන්න ඕනි නෑ මට...
  2. උලුවහු පියදාස

    මගේ වෙබ් site එකට ad දාන්න හොදට සල්ලි ගෙවන site එකක් &#348

    මගේ වෙබ් site එකට ad දාන්න හොදට සල්ලි ගෙවන site එකක් &#348 මචන්ලා මගේ වෙබ් site එකට ඇඩ්ස් ටිකක් දාගන්න ඕනි... හොදට සල්ලි ගෙවන sites මොනවද තියෙන්නේ.? Adsense දෙන්න බෑ කිව්වා බං :no::no::no: සිංහල තියෙන නිසා.. වෙන මොනාද හොද sites? උදව් කරපල්ලා
  3. උලුවහු පියදාස

    රු.649/- ට GB 12ක් hutch වෙතින්...

    රු.649/- ට GB 12ක් hutch වෙතින්... උදේ 9 ඉදන් රෑ 12 = 5 GB රෑ 12 ඉදන් උදේ 9 = 7 GB Rs. 649/-ක් Reload කරලත් මේක active කරගන්නත් පුළුවන්. එයාලගේ site එකෙත් මෙන්න මෙහෙම තියෙනවා.. ඕනිනම් ගිහින් බලන්න. http://www.hutch.lk/mega-internet/ මේ තියෙන්නේ මම අද දාපු RELOAD එකට මගේ package එක...
  4. උලුවහු පියදාස

    Google VPS ගත්ත කෙනෙක්ගෙන් උදව්වක් ඕනි. ලොකු උදව්ව&#

    Google VPS ගත්ත කෙනෙක්ගෙන් උදව්වක් ඕනි. ලොකු උදව්ව&# Google VPS ගත්ත කෙනෙක්ගෙන් උදව්වක් ඕනි. ලොකු උදව්වක්. :no::no::no::no:

    No contents