Google Adsense Help...!! Please

මචන්ලා මම adsense account එකක් හදලා තියෙන්නේ... hosted එකකුත් නෙමෙයි. සාමාන්‍ය එකක්. මගේ තියෙනවා වෙබ් site එකක් දවසට visitor ලා 5000ක් විතර එනවා. හොර බොරු නෑ. bot දාල නෑ. ඔක්කොම නිත්යනුකුලයි.

adsense.png


මගේ site එකේ සිංහල නෑ.
පින්තූර ටිකක්නම් තියෙනවා.
content නම් අඩුයි.


එත් content දාන්න ඕනි නෑ මට. hidden content නම් දාන්න පුළුවන් ඕනිනම්. එත් වැඩක් වෙයිද?

මට උදව් කරන්න
:no::no::no::no::no::no: