1. Sara531

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    ඔයා විදිනවාද.....ඔයා ලැබුන දෙවල් ගැන තෘප්තිමත් ද..
  2. Sara531

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    ඔව්..එත් අපි හරි බයයි නේද රාමුවෙන් පිට පනින්න..සමාජෙන් එල්ලවෙන බලපෑම් නිසා..අද සාර්තක මිනිහෙක් පවුලක් කියලා දකින්නෙ තට්ටු දෙකක වාහනයක් තියෙන අලුත් නම්බර් වාහනයක් තියෙන ජනප්‍රිය ඉස්කොල වලට ලමයි යන අය නේද....
  3. Sara531

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    ජිවිතේ විදින තැනින්...තමන් කරන දෙ ගැන තෘප්තිමත් නොවිම මගින්.....
  4. Sara531

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කෝවිල් බිමට හඳක් පායා ආයෙත් මුහුණ මතක්වූවා හිත ලෙන්ගතු කම් බෝමා ..... රෑ සිල් සුවඳ ගෙටත් ආවා පන්සල් යන්න අපිත් ආවා නෑකම් අමතක නෑ ..... තල් වැට අයිනෙ පොල් රුප්පාවේ නැ සිමා පවුරු කොවිල් මිදුලේ එකට හිනාවෙමු යාලුවෙලා මිතුරු ආදරේයි සොයුරියෙ..අපි එකමුතු වි හිදිමු මව් බිමේ නාමයෙන් අපි යුද ගිනි දැල්...
  5. Sara531

    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    කඩේ අයියගෙ නමට ලියලා මැරෙන්න හොදෙ...
  6. Sara531

    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    ඇයි එක ඔයාට කිවිවෙ නැද්ද අයියා.....:rolleyes:
  7. Sara531

    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    ගෙදර මනුස්සයා වැඩක් පටන් ගන්නකොට එකට උදව් නොවි වෙන තැන් වල වැඩ කරන්න ඔනිද අප්පා..මම ම වැඩ කලාම එ පඩියත් ඉතුරුයි නේ....:dull:
  8. Sara531

    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    ඔයාගෙ සොප් එකෙ වැඩට එන්න බැ..මම යනවා ගෙදර
  9. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ඉන්න දෙන්නාත්,ටිකී,ටුටූ. ටිකී අක්කා..අවුරුදු 3යි... ටුටු මල්ලි අවුරුදු 2යි.....
  10. Sara531

    ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

    මෙහෙම හැසිරෙනවා දකින කොට ඉතින් ඊලග බස් එකෙම එන්න වෙනවා නෙ......
  11. Sara531

    මට අඩු නැට්ටයි!

    මුඩ් ගහගෙන ඉන්න බල්ලෙක් ගෙ ෆොටො එකක් හෙවුව නිසා ඉතින්........:dull:
  12. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම හොදා :dull:
  13. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොමාව මිසින්.....
  14. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කිටී......ලමයි 4 දෙනා කිටූ,ටූටූ,ටිටි,පැටි,
  15. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැ rex පැටියා දිහා බැලුවාම කියන්න පුලුවන්..එයා චුට්ටක් ලෙඩයි......:(
  16. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එ උනාට.....දැන් ඉතින් එ සතාට නෙලන්න යන්නත් එපා..පැටියා ආයෙ එන්නෙ නැනෙ.....එත් ගෙදරට එනකොට එලවලා දාන්න.......
  17. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගෙ ලග පුසෙක් හිටියා.ඔය වගෙම..හුගාක් අය රැවටෙනවා කැලෑ බලලෙක් කියලා..අපරාදෙ කියන්න බැ..පූසියෙක් පැටව් 4 එක්කෙම කැන්දගෙන ආවා:dull:
  18. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :(:(:(පැටියගෙ කාලෙ ඔච්චරයි වෙන්න ඇති..එයාගෙ පෙනුමත් ලෙඩ පාටයි නෙ........:(:(:(
  19. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පුසෙක් කියලා ශුවර් ද...බෙල්ල කඩන්නෙ නම් බල්ලො..:dull:

    No contents