ඉක්මනින් දියුණුවෙමු~p~r~d~y~

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අම්මටසිරි තැන්ක්ස් ලොක්කා මම දියුණු උනා කියහන්කෝ...දැන් මම මගේ සල්ලි වලින් එළකිරි එල සල්ලි දීලා අරන් ඉස්සෙල්ලාම උබව බෑන් කරනවා ,මොකද ඒක සිංහල ගතිය නිසා!!කන්න දුන්න අත සපා කෑම...වදින උන්ට වැදියන්!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාන් ගෙඩියේ ගුරුකම ජනතාවට මුදලට විකුණන හොර ආසිරි වනිගරත්න ඒ සියලු දැනුම ලබාගත්තේ අපේ උපුල් අයියාගේ මී මුත්තා ලියු පුස්කොල පොතක් සොරාගෙන බව ඔබ දන්නවාද :no: පරම්පරාවෙන් පැවත එන විශ්ව ශක්තිය මුසු කර වර්ධනය කල නියම පාන් ගෙඩියේ ගුරුකම උපුල් අයියාගෙන් දැනගෙන වෙනස වටහාගන්න.
    වෙළෙඳපොලේ රවුමක් යන්න. මිළගණන් සසඳන්න...
    අපේ ජ්‍යෝතිෂ කඩේටම එන්න... වෙනස වටහාගන්න...

    දේව වාක්‍යය කියවා ඒ බැව් දැක්වූ බුද්ධිමතුන්ට දේවාශිර්වාදය ලැබේවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙළෙඳපොලේ රවුමක් යන්න. මිළගණන් සසඳන්න...
    අපේ ජ්‍යෝතිෂ කඩේටම එන්න... වෙනස වටහාගන්න...

    දේව වාක්‍යය කියවා ඒ බැව් දැක්වූ බුද්ධිමතුන්ට දේවාශිර්වාදය ලැබේවා

    සිංහලයගේ වැඩේ ඔහොම්මමයි මං ඊයේ වැඩකට අත ගහන්න ඉස්සල්ලා කිරියෙන් අහලා බැළුවා ඒ ටිකට උපුලා වැඩේ පටං අරන්:angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිංහලයගේ වැඩේ ඔහොම්මමයි මං ඊයේ වැඩකට අත ගහන්න ඉස්සල්ලා කිරියෙන් අහලා බැළුවා ඒ ටිකට උපුලා වැඩේ පටං අරන්:angry::angry:

    ඔයාගෙ සොප් එකෙ වැඩට එන්න බැ..මම යනවා ගෙදර
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංහලයගේ වැඩේ ඔහොම්මමයි මං ඊයේ වැඩකට අත ගහන්න ඉස්සල්ලා කිරියෙන් අහලා බැළුවා ඒ ටිකට උපුලා වැඩේ පටං අරන්:angry::angry:

    බිස්නස් අල්ලලා දීහන්...
    මාර්කටින් වැඩේ පුලුවන් එකා උඹ
    ශෙයාර්ස් දෙන්නම්... උඹේ වගේ කරහන්...

    කඩේ බෝඩ් එකක් දාන්න. ඒකට වෙනම කමිෂන් එකක් දෙන්නම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාගේ අයියා කෙනෙක්ද වසන්ත සේනානායක කියන්නේ නිකමට ඇහුවේ හොදේ:baffled:

    ගෙදර මනුස්සයා වැඩක් පටන් ගන්නකොට එකට උදව් නොවි වෙන තැන් වල වැඩ කරන්න ඔනිද අප්පා..මම ම වැඩ කලාම එ පඩියත් ඉතුරුයි නේ....:dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    බිස්නස් අල්ලලා දීහන්...
    මාර්කටින් වැඩේ පුලුවන් එකා උඹ
    ශෙයාර්ස් දෙන්නම්... උඹේ වගේ කරහන්...

    කඩේ බෝඩ් එකක් දාන්න. ඒකට වෙනම කමිෂන් එකක් දෙන්නම්

    බෑ බෑ කඩේ යන වැඩ බෑ!:no: අනුන්ට කඩේ යන්න බැරි නිසායි කඩයක් දාගත්තේ:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙදර මනුස්සයා වැඩක් පටන් ගන්නකොට එකට උදව් නොවි වෙන තැන් වල වැඩ කරන්න ඔනිද අප්පා..මම ම වැඩ කලාම එ පඩියත් ඉතුරුයි නේ....:dull:

    :baffled::baffled::baffled:ඔයාලා බැන්දද?:shocked: :no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි එක ඔයාට කිවිවෙ නැද්ද අයියා.....:rolleyes:

    අයියෝ මං කෝමද මේක වාවන්නේ ....! :baffled::baffled::no::no::no::sorry::sorry::sorry::sorry: කොල්ලෝ ගෙනෙන් අර මෝටින් මීයන්ට කන්න දෙන බිස්කට් දෙක තුනකුයි වතුර බෝතලයකුයි!