අැයි අනිත් එකෙකුගේ ධර්මයකට මොකටද ගරැ කරන්න ඕනි? එහෙම සීන් එකක් නෑ. මිනිස්සුන්ටයි ගරැ කරන්න ඕනි. නැතුව මිනිස්සු හිතන් ඉන්න එක එක විකාර වලට ගරැ කරන්න ඕනි නෑ.
පඩුරැ දාන එක ගැන නෙමේ මිනිහෝ මම කතා කරන්නෙ. බෞද්ධයෝ වෙලත් දේවාල පස්සෙ යන උන්ටයි, කේන්දර පස්සෙ යන් උන්ටයි හරි පාර කියල දෙන්න උඹලට...