1. GuneBhai

    රිඩ්ජ්බැක්~Ridgeback

    අපෝ බෑ බන්. උනගේ මයිල් නේ... මගේ කලින් හිටපු බල්ලො දෙන්නම මළා ටික් ‍ෆීවර් එක හැදිලා එ්කයි මයිල් නැති බල්ලෙක්ම ගන්න උවමනාව තියෙන්නෙ....
  2. GuneBhai

    රිඩ්ජ්බැක්~Ridgeback

    ado umba nisa mama ridgeback ballek ganna eka athaarla damma... mata kiyanhko normal kenekuta hadanna buluwan tikak strong ballekwa...
  3. GuneBhai

    ජර්මන් කාර් ගන්න එපා

    ඔ්ක වාහෙන් අවුලක් තමා. ජර්මන් ලක්සරි කාර් හදන්ෙන පිට තැන් වලින් ෙරපයාර් කරන්න බැරි ෙවන්න. එ්ක තමා අෙප් බාස්ලාට ඔ්වා හදන්න බැරි. ෙකලින්ම එ්ජන්ට් ගාවට ෙගනියන්න තමා තිෙයන්ෙන. එ්කට ෙබන්ස් එකට බැනලා වැඩක් නෑ ෙමාකද උන් වාහන හදන්ෙන සල්ලි කාරයන්නට මිසක සාමානය මිනිස්සුන්ට ෙනෙම් නිසා.
  4. GuneBhai

    Renault KWID (Review Guide)

    ලන්කාෙව් වාහනයක් හදන්න පුලුවන්. එ්ත් එ්ක විකුණන්ෙන කාටද? උඹ ගන්නවාද ලන්කාෙව් හදන වාහනයක් වැඩි ගානට?
  5. GuneBhai

    Carina 212 ගැන විස්තරයක්

    AE 110, FB 15 kiyana wahana nna machan hugak ma patta gahapuwa tiyenne. AT212 ewa nan hugak condition ekak hoya ganna puluwan weyi. habayi umbata 2.2 Mil walata 1997-1998 wage ekak thama hoya ganna wenne. Lancer CS1 wage ekak 2003 wage ganna puluwana oya ganata.
  6. GuneBhai

    Renault KWID (Review Guide)

    ඔයිට වඩා අඩුවට අැමරිකාෙවදි වාහන ගන්න පුලුවන්. අපි ජීවත් ෙවන්ෙන ලන්කාෙව මචන් එ්කයි ලන්කාෙව් විදියට වාහන පාවිචච් කරන්න කියන්ෙන. ෙලාෙෙක ෙවන රටක කාර් නිකන් දුන්නත් අපිට ගන්න බෑෙන.
  7. GuneBhai

    එදා උණ්ඩ : අද වතුර

    යකෝ ‍‍ජෙප්පො කොහොමද රනිල් හරි යූඇන්පීයට සපෝර්ට් කරන්නෙ? ‍ජෙප්පො ‍කියන්නෙ තනිකර දේශපාලනික වශයෙන් යූඇනපියට විරැද්ධ පක්ශයක්නෙ. ඒකයි උන්ට යූඇන්පීය එක්ක එකතු උනාම බනින්න‍ෙ...
  8. GuneBhai

    Maruti 800

    milage eken wahane gana kiyanna baa ban.... wahane check karala balala ganna.... meke elakiri automobile section eke athi gaanna kalin wahana check karana widiya... maruti ganna kota specially dirum tiyenawada kiyala check karanna...
  9. GuneBhai

    නුසුදුසු එවුන් වාහන ගත්තම

    එ්ක වාහනේ පදින එවුන් මත බන් ඩිපෙන්ඩ් වෙන්නෙ. ඔය ගොඩක් හොද වාහන පදින්නෙ සාමානයෙන් සල්ලි තියෙන වැදගත් පහේ උන්... ත්රිවිල්, බයික් එහෙම පදින්නෙ ගොඩක්ම පජාත ඩයල්.. ඒකයි ඔය කේස් එක...
  10. GuneBhai

    Renault KWID (Review Guide)

    කොහොමත් බන් 80-90 හදපු වාහන වලට කාලයක් කල් පවතින්න පුලුවන්. ඒත් බන් ඔය 2000 න් පස්සෙ හදපු වාහන නන් මන් හිතන්නෑ එච්චර කල් අල්ලලා හිටී කියල....
  11. GuneBhai

    Renault KWID (Review Guide)

    නෑ බන් ලොකුම හේතුව Used කරපුවා අරන් අහුවෙයි කියලයි.... අනික රෙපයාර් ප්රස්න... හුගක් අලුතින් වාහන ගන්න මිනිස්සු හිතන් ඉන්නෙ පරණ ජපන් කිව්වාම හැමදාම ලෙඩ තියෙන පාරෙ කැඩෙන ඒවා කියල... ඒ මිනිස්සු දන්නෙ නෑ හරියට නඩත්තු කරනවානන් කිසි ප්රස්නයක් නැහැ කියල..
  12. GuneBhai

    HTC Phones

    mageeth M8 ekak ban tiyenne.. back cam eke night photo walal quality eka adui.. front selfy cam eka nan awalka naa... day photos nan ok no problem...
  13. GuneBhai

    වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට

    මාර කේස් එක. මගේ වාහෙන්‍ෙ තාත්තගෙ නමට තිබ්බට ඉන්ශුවරන්ස් එක තියෙන්නෙ මගේ නමටනේ බන්... එතකොට මොකද වෙන්නෙ?
  14. GuneBhai

    Major Differences Between BUDDHISM and Other Religions

    It's simply like the Newton's third law of motion. Every action has a equal reaction. But as one Buddha said if you have done lot of good things the bad karma doesn't affect you until you good karma has depleted. As a example Buddha said one can not taste the saltiness of a pinch of salt in a...
  15. GuneBhai

    ගෙයක් හදන්න ඉඩමක්

    බුමප්...
  16. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    මළකඩ කන් නැත්තන් මොකටද බන් Corrosion warannty එකක් දෙන්නෙ?
  17. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    :rofl::rofl::rofl: මූට අර ‍පින්‍‍ටො කාරයාව මුන ගස්සන්න තිබ්බෙ...
  18. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    කොරෝශන් ෆ්රී ‍‍වොරන්ටියෙන් මොකද කරන්නෙ? මළකඩ ආපු ගමන් නො‍මිලේ හූරලා දෙනවද?
  19. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    කිසිම ලෙඩක් නෑ කියන්නෙ කොහොමද? අර පින්ටො මහත්තයාම කිව්ව‍ා උගේ කාර් එකේ වතුර ලීක් කියල. අනික තාම ඕක ගත්ත අලුතනේ.. පස්සෙ මොනා වෙයිද කවුද දන්නෙ? අපි කිව්වෙ ජපන් වාහන හොදයි ඉන්දියන් ඒවාට වැඩිය කියල මිසක් ජපන් වාහන ඔක්කොම කිසිම ප්රස්නයක් නැති ඒවා කියල නෙමේ. උඹ පටලව‍ගෙන ඉන්නෙ.
  20. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    ඉතින් උඹ අහලා තියෙන්නෙ ඇද කුද තියෙන ‍මොඩල් ගැන විතරනේ... :P:P

    No contents