අවුරුදු ගානක් රට තැපෑල තැපෑල 2020 දිවත් ලංකාවේ නිදහසේ ඉන්න කියල හිතන් හිටියේ .බලපන්කො ඊතින් ...:angry::sorry:
මේ යන විදිහට ලංකාවේ බිස්නස් එකක් කරනවත් ජීවත් වෙන්න බෑ ,අපි ආයේ බරකරත්ත යුගෙට මේ පොන්නයෝ අරන්යන්නේ ..
ඒවිතරක් නෙමේ රට කෑලි3 ට කඩල යුද්ද 2ක් මද ඉන්න වෙන්නේ මෙහෙම ගියොත් :angry::sorry: