1. ruwanwellarocker

    මනසට වද දෙන ප්‍රශ්නයක්.

    ලෝකයේ ජීවත්වෙන සියළුම දෙනාට ප්‍රශ්නයක් හෝ 2,3ක් තියෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න නම් උබ විශ්වයේ තියෙන සියළුම දේ අනිත්‍යයි,අනාත්මයි,දුකයි(අකුරු වැරදි ඇති) කියලා මෙනිහි කරලා හිත දියුණුකර රහත් බලයට පිවිසෙන්න. අන්න එදාට විතරයි උබට සදාකල් සතුටක් ඇතිවෙන්නේ......
  2. ruwanwellarocker

    How to master First Person Shooter games!

    ubata mona gmaes da. PC game kottoruwa.
  3. ruwanwellarocker

    FREE STUFF ON INTERNET!

    අඩෝ මගෙත් ආවා..... :D
  4. ruwanwellarocker

    Java Exam Help!!! Plz Help me...

    මචන් ඔක IJTS වලින් එවපු එකක් කියලා තමයි මට හිතෙන්නේ.. මමත් නොදන්න කාලේ ඔතෙන්ට දාස් ගණනක් පුජාකරා.. බේන් වොෂ් එකක් වෙන්නේ. ජාවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. උබට SCJP කරගන්න ඔනේ නම් ඔය කඩ වලට බොරුවට සල්ලි නොදී නෙට් එකෙන් පී.ඩී.එෆ් එකක් ඇරන් කරගන්න පුළුවන්. අනික ඔක කලා කියලා උබ සුපිරි පෝග්රැම්මර්...
  5. ruwanwellarocker

    කසුන් කල්හාර සින්දුව කයි

    අනේ පලයන් යන්න උබ දන්න සිංදු..... හොඳට පිච් එකට කියනවා රෙගේ බීට් එක අවුල්... 3 පීසස් එකක් වගේ
  6. ruwanwellarocker

    ජාතිවාදය ඇවිස්සෙයි

    Pakistan church attacked ekin passe loku earthquake ekak awellalu neda?
  7. ruwanwellarocker

    COD PROFILE NAMES

    ruwanwellarocker
  8. ruwanwellarocker

    ගිනි අවි help

    ලංකාවේ තියන එයාර් රයිෆල් ගන්න එපා වැඩක් නැහැ. මුන් ඒකේ තියන කොයිල් ස්ප්‍රීන් එක ඇරන් වෙන බාල එකක් ද කොහෙද ගහලා තියෙන්නේ... මම කුරුණැගල ගිය දවසක අහම්බෙන් දැක්කා රෂියන් එයාර් රයිෆල් එකක් ස්කෝප් එකක් එක්ක. ඒකනම් ෆට්ට.....
  9. ruwanwellarocker

    Katahandawal godak in one!

    . ellen ඇන්ට්ගේ සෝඑක මම හැම දාම වගේ බලනවා. මරු රෙප් දෙන්න බැරිලු
  10. ruwanwellarocker

    උත්සහවන්තයාම ජයගනී

    . මු ලංකාවේ ඉපදෙන්න ගිය ආත්මේ ලොකු පවක් කරලා ඇති...
  11. ruwanwellarocker

    කෙල්ල යන්නම ගියා..

    අකුරු 02 එකක් කියලා තමයි හිතෙන්නේ.. I luv u bro කියලා තිබුණ එකට ඇයි උබට තද උනේ..? ..
  12. ruwanwellarocker

    බල්ලන් සිය ගනනින් බිලි ගත් ඕවර්ටවුන් පාල&#3512

    :(:(සමහරවිට උන් ලංකාවේ හිටපු අල ගොවියෝ වෙන්නත් පුළුවන්....:(:(
  13. ruwanwellarocker

    Happy

    same to ya mate.
  14. ruwanwellarocker

    Mind of a Muslim

    ඉමපච
  15. ruwanwellarocker

    Lumia 925

    :lol::lol::lol:
  16. ruwanwellarocker

    මෝහිනී_ව_දැකගමු

    ammo baya unooo, :(

    No contents