මෝහිනී_ව_දැකගමු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pissu kelinne nethuwa idapan...mama inneth taniyama...
    maawa athawara karala binna bassoth kohomada arthal eka:baffled::baffled::oo:

    උබ එයාට බය නොවි එයා කියන විදිහට ඉන්නවා නම් කිසි කරදර යක් කරන්නේ නැහැලු, සන්ගීතයට ආසලු, නැද්ද ගෙදර සෙටප් එකක්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උබ එයාට බය නොවි එයා කියන විදිහට ඉන්නවා නම් කිසි කරදර යක් කරන්නේ නැහැලු, සන්ගීතයට ආසලු, නැද්ද ගෙදර සෙටප් එකක්

    uba issella set wela wisthara kiyahanko:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට මතකයි එක පාරක් වයසක මනුස්සයෙක්(යකදුරරෙක්) කිව්වා මොහිනිගෙ රුපෙ ඉස්සරහ පැත්තෙන් ලස්සන ප්‍රියමනාප උනාට ඇගෙ අනිත් පැත්ත පනුවො ගහලා කුනුවෙලා:eek: කියලා මුලින් වසි උනාට රුපෙ ටික ටික වෙනස් වෙනවලු පිටිපස්ස වගෙ ඒකට ලු බය වෙන්නෙ:rolleyes:

    අන්තිමට තියෙන සීන් එක ඇත්තද මේක වෙලාවක කරලා බලන්න ඔනෙ:yes: මටයි අපෙ මල්ලි කෙනෙක්ටයි තියෙනවා ඔය හොල්මන් අල්ලන පිස්සුව වැඩෙ කියන්නෙ ඌ පට්ට බයයි මමත් කිව්වට හොල්මන් දැකල නැති නිසා ටිකක් විතර බයයි:rofl:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය ඉන්නේ sathya sai .. මෝහිනී නෙවෙයි..
    සායි බාබ එහෙමත් නෙවේ.. :P

    search google for sathya sai actress :P :D
     
    Last edited: