1. chatura_CN

    Smart Watch Under $50

    Aliexpress තියනවා බං හැබැයි මම use කරලා නෑ
  2. chatura_CN

    චීයා !! හරිම වල්

    චික් අාව ෆීලිං එක ඩිස්ට්‍රෝයි කරලා දැම්මා :(
  3. chatura_CN

    භූතයෙක් එලවන්න හොඳ ගුරුන්නාන්සෙ කෙනෙක් ??

    මෙහෙමයි මචං මෙතනදි පැති දෙකක් බලන්න ඕනෙ මුලින්ම මනෝ වෙෙද්‍ය කෙනෙක් ලඟට ගිහින් බලන්න මෙයාට මානසික ලෙඩක් ද නැද්ද කියලා. එහෙම එකක් නම් ගුරුකම් කරන එකේ තේරුමක් නෑ. දාස් ගනන් කපුවන්ට පූජා කරලා ප්‍රතිඵලයක් නැතුව තමයි ඉන්න වෙන්නෙ. මනෝ වෙෙද්‍ය වරයාට ප්‍රතිකාර කරන්න බැරිනම් තමයි ගුරුකම් වලට යන්න...
  4. chatura_CN

    SLIIT eke

    Dan 3 passes one
  5. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    ඉතිං පොල් බූරු පොන්න පැටියෝ. තෝ හිතුවද එක Photo එකකට $100 දෙයි කියලා. :lol: ගිහින් කුඹුරක් කොටපං ගොං මරියා :rofl:
  6. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    Photos 4mb වඩා වැඩි වෙන්න ඕනෙ
  7. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    Download කරන්නත් සල්ලි දෙන්න ඕනෙ බං :rofl:
  8. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    ඕනෙ photo එකක් දාන්න පුළුවන් Porn බෑ මං හිතන්නෙ :P එ් වුනාට nude photography related එවා පුළුවන් Subject එකට human body part එකක් තියනවා නම් එ් කිව්වේ ඔයාගෙ අතක photo එකක් මම submit කරනවා නම් මම ඔයාගෙන් කැමැත්ත අරන් එ් document එක photo එකත් එක්ක upload කරන්න ඕනෙ එක්කෙනෙක් photo එක download...
  9. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    Minimum 35$ වෙනකන් ඉන්න වෙනවා ඊට පස්සෙ පහළ options වලින් පුළුවන් Payoneer Paypal Skrill Bank check
  10. chatura_CN

    Bandanaya - බන්දනය (2017) Movie

    මාත් දෙපාරක් බැලුවා CGI සුපිරියට කරලා තියනවා එ්ත බං මුල කතාව හොඳට නග්ගලා අරන් අන්තිම ටිකේ විනාස කරලා දානවා. Ending හරි නෑ. එ් වුනාට ලංකාවේ කරපු සුපිරි film එකක් ගොං අාතල් නැතුව
  11. chatura_CN

    චතුර සරුත් බැදලා මහත්තයෝ....

    චතුර කොහොමද මේම පට්ට කෑල්ලක් දාගත්තේ මම චතුරටත් අදහගන්න බෑ :shocked:
  12. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    නැතුව ඉතිං අාය :rofl:
  13. chatura_CN

    Photos upload කරලා සල්ලි හොයමු

    Photos upload කරලා සල්ලි හොයමු Closed

    No contents