1. chatura_CN

    Mia Kalifa

    හොඳ වැඩේ ඕකි හෙන නපුරුයි ලු
  2. chatura_CN

    පොලිස් කාන්තාව....

    Pathfinderට එ් කියන්නෙ kandy සොප් එකක් තියනවා නෙහ් :nerd:
  3. chatura_CN

    රහසක්

    සිරා මම පට්ට කෙට්ටුයි :sorry:
  4. chatura_CN

    ආසයි

    කට්ටිය හෙල්ලිලා යන්න සුපිරි වන්ඩියක් බස්සලා කෙල්ලො බලද්දී අලි පුකෙන් ඉන්න සයිස් එකෙන් හිටියනම් රොම්බ නල්ලාර කෑල්ලක් දාගන්න පුළුවන් වෙයි
  5. chatura_CN

    ප්‍රශ්නයක්

    Non return valve එක දන්න කෙනෙක් ට කියලා හයි කරගන්න. වැරදි පැත්තට ගැහුවොත් වතුර නැතුවම තමයි ඉන්න වෙන්නෙ :lol:
  6. chatura_CN

    ප්‍රශ්නයක්

    එ්කට කරන්න තියෙන්නෙ මීටරේ ඉදන් මීටරයක දුරින් (ගෙවල් පැත්තට) බටේ කපලා non return valve එකක් හයි කරන එක. Hardware වල තියනවා. එතකොට වතුර මීටරේ එක කැඩුනත් අවුලක් නෑ. Non return value එකක අායු කාලේ (ජල පීඩනය වැඩි නම්) අවුරුදු 2ක් වගේ කියලා කියන්න පුළුවන්. අායෙත් අලුත් එකක් දාන්න ඕනෙ එතකොට
  7. chatura_CN

    ප්‍රශ්නයක්

    මෙහෙමයි මීටර් එක අැතුලේ තියනවා no return valve කියලා එකක්. මේක ගොඩක් පරණ වුණාම කැඩිලා යනවා ගොඩක් වෙලාවට. එහෙම වුනොත වතුර අපහු ලොකු ලයින් එකට යනවා
  8. chatura_CN

    උපන්දිනය

    මට වඩා දවස් 4ක් බාලයි :D මාත් 93නේ Happy Birthday Machn 🎂 🎉 🎁
  9. chatura_CN

    Cameralk or PhotoTechnica?

    Tripod, cam bag, 16gb pen drive, 16gb memory card, Nikon t shirt
  10. chatura_CN

    Cameralk or PhotoTechnica?

    මාත් දැක්කා උස්සන එ්වද දන්නෙ නෑ :D
  11. chatura_CN

    PUBG ගත්තා බොලවු

    මී ටූ :angry: අපරාදෙ සල්ලි
  12. chatura_CN

    මැච්_එකේ_සීන්_එක

    එ් බං media unit එකට නෝන්ඩි නිසා නෙ. අරූ සුවර් එකට ඕක බල බල ඉන්න අැති zoom කර කර කරුමෙට උගෙ Cam එකට switch කරා :lol:
  13. chatura_CN

    Cameralk or PhotoTechnica?

    :cool:
  14. chatura_CN

    Cameralk or PhotoTechnica?

    162900.00
  15. chatura_CN

    Thanks Elakiri Friends

    එළකිරි :)
  16. chatura_CN

    Lassana

    ගිහිල්ල නම් නෑ යන්න කියලා ඉන්නෙ ලබන මාසේ Kondagala https://goo.gl/maps/PgvufQFgKzH2
  17. chatura_CN

    මැච්_එකේ_සීන්_එක

    එහෙම මහ ලොකුවට දෙයක් නෑ පොඩි බෝක්කුවක් පේන්නෙ. අස්ස හොඳට පේන්නෙත් නෑ
  18. chatura_CN

    Cameralk or PhotoTechnica?

    Photo tecica එකෙන්ම ගත්තා මචංලා. :yes: උදව් කරපු හැමෝටම ඉක්ටූටියි :love:
  19. chatura_CN

    Graphics Card එකක්?

    MSI ගන්න එපා බං අවුරුදු 2ක් වගේ යද්දී අවුල් එනවා Asus එකක් ගනින්

    No contents