1. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රීලෝඩ් වෙන්නම ඕනි නෑ ඕවා දැනෙන්න. :cool:
  2. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ... ඒ වයිෆ් නේ. යාලුවෙලා ඉන්න කාලේ :cool:
  3. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :) වචන, තනුව, කටහඩ ඔක්කොම එක වගේ ලස්සනයි නේද.
  4. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිංදුවට බොහෝම ස්තූතී කිඹුලා අයියේ.
  5. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :growl::growl::growl::growl: කටහඩින් දැන ගන්න බැරිද
  6. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක මානසික කේස් එකක් මල්ලි. :dull: වහනකොට වෙන වෙන දේවල් හිතන්නේ නැතුව මම මේක වැහුවා දැන් ඉබ්බා ලොක්කරා, ඇදලා බැලුවා කියලා මතකයෙන් කරන්න. එතකොට ඕක මග ඇරෙනවා. මටත් ඉස්සර ඔහොම අව්ලක් තිබුනා.
  7. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය දුන්නේ සිංදුව :) මාත් ආසම සිංදුවක්
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් බැටරි කනුවෙන් ගලවලා තිබුනොත් මොකද වෙන්නේ.
  9. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදින් ඉන්නවා මල්ලි. :)
  10. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට මතක විදිහට මම අර ත්‍රෙඩ් එකේ දාපු ලිංක් එක පරණ මියුසික් මල්ලි.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදින් ඉන්නවා මචං එන්නම් මචං. අපරාදේ අපිට නැත්තං හොද ට්‍රිප් එකක් බලන්න තිබුනා. එන්නම් මචං. :):)
  12. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked: වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.
  13. Mr.Tom

    2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: ඒකේ මුල් මියුසික් එක තිබුන එක තමයි මල්ලි වැඩියම ලස්සන.

    No contents