1. Mr.Tom

    hi sis නොකියම ගිහින් නෑ. මෙහෙම ඇවිත් යනවා.

    hi sis නොකියම ගිහින් නෑ. මෙහෙම ඇවිත් යනවා.
  2. Mr.Tom

    මෙහෙම ඉන්න එක හොදයි වගේ මල්ලි. මේකට එන්න පුරුදු උනාම මේකේ තියන විකුර්ති ත්‍රෙඩ් වලට ඇහැ ගිහින්...

    මෙහෙම ඉන්න එක හොදයි වගේ මල්ලි. මේකට එන්න පුරුදු උනාම මේකේ තියන විකුර්ති ත්‍රෙඩ් වලට ඇහැ ගිහින් ඕවා බලන්න කාලේ යනවා. මෙහෙම ඉදලා හිටලා ඇවිල්ලා ගියාම යාලුවොත් ඉන්නවා, හිතටත් හොදයි.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අලුත් ත්‍රෙඩ් එක දැම්මා. ☣☣ මඤ්ඤං උයන ☣☣ 6 http://www.elakiri.com/forum/showthread.php?t=1721577 වෙනදා වගේ පුද්ගලිකව කියන්න බැරි වුනාට සියල්ලෝම සමාව භජනය කරත්වා :D
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6 පරණ යාලුකම් අලුත් කරගන්න, අලුතින් යාලුකම් ඇති කරගන්න හැමෝම මේකට සෙට් වෙමු. :) ඔන්න එහෙනම් 6 වෙනි එකත් ගෙනාවා :) හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ. මොකක්ද බොල මේ මඤ්ඤං නූල මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D ඒක නිසා මේක ඇතුලේ කුනුහරප...
  5. Mr.Tom

    අනේ නෑ මලයෝ ඔයාලත් එක්ක මොකටද අව්ල් යන්නේ.

    අනේ නෑ මලයෝ ඔයාලත් එක්ක මොකටද අව්ල් යන්නේ.
  6. Mr.Tom

    නෑ මල්ලි. මෙහෙම කලින් කියලා තිබ්බමනේ කට්ටියම ලෑස්ති වෙන්නේ ටැග් ගන්න.

    නෑ මල්ලි. මෙහෙම කලින් කියලා තිබ්බමනේ කට්ටියම ලෑස්ති වෙන්නේ ටැග් ගන්න.
  7. Mr.Tom

    ආ එහෙමද මචං. හොදයි හොදයි.

    ආ එහෙමද මචං. හොදයි හොදයි.
  8. Mr.Tom

    කහපාට ටින් එක ගත්තේ මචං. අද ටිනර් වල දිය කර කර ටිකක් ගෑවා. හෙට එහෙනම් භුමිතෙල් වල කවලං කරලා...

    කහපාට ටින් එක ගත්තේ මචං. අද ටිනර් වල දිය කර කර ටිකක් ගෑවා. හෙට එහෙනම් භුමිතෙල් වල කවලං කරලා ඉතුරු ටික ගාන්න ඕනේ.
  9. Mr.Tom

    මචං අන්ඩකෝට් එක මික්ස් කරන්නේ මොනව එක්කද? ටිනර් එක්ක මික්ස් කරහම වැඩිය මික්ස් වෙන්නෙ නෑනේ.

    මචං අන්ඩකෝට් එක මික්ස් කරන්නේ මොනව එක්කද? ටිනර් එක්ක මික්ස් කරහම වැඩිය මික්ස් වෙන්නෙ නෑනේ.
  10. Mr.Tom

    හෙට රෑ 8 අලුත් ත්‍රෙඩ් එක දාන්නම් මල්ලි.

    හෙට රෑ 8 අලුත් ත්‍රෙඩ් එක දාන්නම් මල්ලි.
  11. Mr.Tom

    මෙහෙම පැත්තකට වෙලා ඉන්නවා මචං. උඹට වෙලාවකට කෝල් කරන්නම්.

    මෙහෙම පැත්තකට වෙලා ඉන්නවා මචං. උඹට වෙලාවකට කෝල් කරන්නම්.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මේ ත්‍රෙඩ් එකට මොකද වුනේ බලන්න ආවේ. කව්රුත් දාන්නේ නැති නිසා මම ම අලුත් එක දාලා යන්නම්. හෙට රෑ 8ට අලුත් එක දාන්නම්. කව්රු ගාව හරි රයිඩර් මල්ලිගේ නම්බර් එක තියනව නම් මට පීඑම්කරනවද. ප්ලීස්...
  13. Mr.Tom

    මම වෙලාවක උඹට කොල් කරන්නම්කෝ...

    මම වෙලාවක උඹට කොල් කරන්නම්කෝ...
  14. Mr.Tom

    ඉස්සර වගේ ඇවිත් හිටියේ නැති වුනාට පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා වීඑම්, පීඑම් වලට උත්තර දීලා යනවා බං.

    ඉස්සර වගේ ඇවිත් හිටියේ නැති වුනාට පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා වීඑම්, පීඑම් වලට උත්තර දීලා යනවා බං.
  15. Mr.Tom

    වීඑම් පීඑම් බලන්න එනවා මල්ලි.

    වීඑම් පීඑම් බලන්න එනවා මල්ලි.
  16. Mr.Tom

    3 කොටස ඔන්ලයින් ජීවිතයේ ප්‍රශ්න පුද්ගලිකව කතා කරන්න අකමැති නිසා ෆෝන් එක ඕෆ් කරලා තියන්නේ. අයියත්...

    3 කොටස ඔන්ලයින් ජීවිතයේ ප්‍රශ්න පුද්ගලිකව කතා කරන්න අකමැති නිසා ෆෝන් එක ඕෆ් කරලා තියන්නේ. අයියත් එක්ක පුද්ගලික ජීවිතේ විස්තර පසුව බෙදා හදා ගමි. ඒත් මගේ ඇත්ත නමින් මිස ටොම් කියන අනුවර්ථ නාමයෙන් නොවේ. තෙරුවන්සරණයි!
  17. Mr.Tom

    2 කොටස මම කලින් කිව්වා වගේ එහෙම මම ඉතිරි කරගන්න කාලේ මම යොදවන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් දේකට. සසර...

    2 කොටස මම කලින් කිව්වා වගේ එහෙම මම ඉතිරි කරගන්න කාලේ මම යොදවන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් දේකට. සසර ගමනේ ඉතාම කෙටි මොහොතකට නවා තැනක් වුනු මිනිස් ජීවිතයේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ අයියේ. තවම මගේ ධර්ම අවබෝධය ගොඩක් අඩුයි. ඉතිං මට හැම දේකටම වෙලාව ඕනේ. ඔයාට පුලුවන් වෙලාවක ජිටීට කියන්න මමත් මේ ගැන...
  18. Mr.Tom

    1 කොටස ඔයාගේ දුරකථන ඇමතුම නිසාම ලොග් වුනේ අයියේ. ලොකු අයියේ මගේ තත්වේ මම ඔයාට කිව්වනේ. මට වඩා...

    1 කොටස ඔයාගේ දුරකථන ඇමතුම නිසාම ලොග් වුනේ අයියේ. ලොකු අයියේ මගේ තත්වේ මම ඔයාට කිව්වනේ. මට වඩා බුද්ධිමත් ඔයා මාව තේරුම් ගනී කියලා හිතනවා. මම මේකෙන් සම්පූර්ණයෙන් අයින් වුනා නෙවෙයි. පැත්තකට වෙලා ඉන්න තීරණය කරා විතරයි. මම නිසා ඔයාලා මේකෙන් යන්න එපා. එලකිරියෙන් මම ඈත් වීම අවෝඩ් සිද්ධිය පදනම් කරගෙන...
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අද මම ආවේ උවමනා පීඑම් එකක් බලලා යන්න ඒත් ඔයාලා මම ගැන වැරදියට හිතයි කියලා මේ ටික කියලම යන්න හිතුවා. මේක තනිකර මේ සිදුවීම නිසාම ගත්තු බොලද තීරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක්. මේ සිදුවිමත් එක්ක ඒකට උත්තේජනයක් ලැබුනා විතරයි. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක් නෙවෙයි...
  20. Mr.Tom

    මල්ලි මම යන්නේ මේක නිසා නෙවෙයි මේකෙන් ඇති වුන අවෙබෝධය නිසා. සිදුහත් කුමාරයා ගිහිගය හැරදා ගියේ...

    මල්ලි මම යන්නේ මේක නිසා නෙවෙයි මේකෙන් ඇති වුන අවෙබෝධය නිසා. සිදුහත් කුමාරයා ගිහිගය හැරදා ගියේ නාට්‍යාංගනාවන්ගේ විකාර රෑප දැකලද? නෑනේ ඒ දක්වා හිතේ ඇති වෙලා තිබුනු හැගිම් ඒ සිද්ධියත් එක්ක ක්‍රියාත්මක කරන තැනට ආපු නිසා. මගේ ප්‍රශ්නෙත් තේරුම් ගන්න. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක්...

    No contents