මම ඔහොම කථා කරන්න හේතුව මුල්ම කාලේ ප්‍රින්ස් රෝගී උනාම නංගි කථා කරන වීඩියෝ එකක් දැක්කා.. මට නම් හොඳට තේරුම් ගියා එයාගේ කථාවේ අව්‍යාජ බව... අනික මට කීප දෙනෙකුත් කිව්වා ඔය කථාව.. ලංකාවේ නීතිය අනුව ගායක රචක සංගීත යන 3න් දෙනාටම අයිතිය තියෙනවා.. තනි කෙනෙක්ට නෑ.. එහෙම උනොත් නංගිට පුළුවන් ඕනේම වෙලාවක...