1)සැන්ඩි වැඩි කරලා ගහපන් (හොඳ බෙබෙක් හිටොයොත් මොනවද උට්ටෝ කරන්නේ කියල අහයි ඈ...)
2)බයිට් කාපන්... ඒකෙන් කියන්නේ ඔක්කොම ගිලපන් කියන එක නෙමේ. ශොට් එකක් දාලා චිකන් කෑල්ලක් අරන් වෙලා අරන් හපපන්.. ඒක හොඳට විඳපන්.. වල් ඌරු මස් නම් ඒකේ තුනපහ ටේස්ට් එක විඳපන්... තව ඔය ඇපල් වගේ තියේ නම් උඩින් ගම්මිරිස්...