French help

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    French language ඉගෙන ගත්තු අය ඉන්නව නම් පොඩි helpඑකක් ඕනි. මම දන්න මල්ලි කෙනෙක්French language එක​ AL Subject එකක් විදියට​ තෝරගෙන තියෙන්නෙ. ඒ මල්ලි A7 B 1 C 1ගත්ත කෙනෙක්. Commerce ,Maths කරන්න බැ කියලාART කරන කෙනෙක්. මේ subjectඑක ලේසිද​? ගොඩ දාගන්න පුලුවන් ද​? මේ Subject එකත් එක්ක කරන්න හොද අනිත් subjects මොනවද​?දන්න අය මේ ගැන කියන්න​
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    මාත් French තමා කරේ. A7 ක් තියනවනම් මීටර් වෙන්න ඇති නේ. අව්ලක් නෑ මහා ලොකු අමාරුවක් නෑ. ඒත් ඌගේ කැපවීම මත තමා.

    French, Greek & Roman civilization, Eng. Lit තමා languages වලට වැටෙන්නේ.
    Lit නම් පට්ට අමාරුයි පුතේ. වැඩිම C තමා. එහෙමත් එකෙක්ට තමා B වත් තියෙන්නේ.

    හැබැයි campus ගිහින් නම් වැඩක් නෑ මට හිතෙන විදිහට. teaching තමා. embassy යකටවත් පැනගන්න පුලුවන්නම් ගොඩ. නැත්නම් Guiding (with other languages)
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ප්‍රංශ ඉගෙන ගෙන මොනවද කරන්න තියෙන්නෙ? :eek: A7 B 1 C 1ගත්ත කෙනෙක්ට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද
     

    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18


    ENGLISH , FRENCH , ICT හොඳ combination එකක්.

    zDFwlYw_d.jpg





     
    Last edited: