අපේ මල්ලි මචන් 31ට ගත්ත කාර් එකට සෙලින්කෝ එකෙන් 90ක ඉන්ෂුරන්ස් එකක් දැම්මා.. පස්සේ මාස 4කින් මල්ලි සෙලින්කෝ එකෙන් අයින් කරගෙන කොපරේටිව් (සමුපකාර ඉන්ෂුරන්ස් එකට) දැම්මා.. උන්ගේ පට්ට අඩුයි.. මමත් දාල තියෙන්නේ ඒකේ මට මතක විදියට මල්ලිගේ වාරිකේ 40 ගාණක් වගේ..වාහනේ සමුප්පකාරේ දැම්මට පස්සේ බරපතල...