1. නැකැත් රාල

    Mid Year Sale @ Tech Smart Lanka

    උඹ මොනිටර් වලටත් 7000ක් 10000ක් විතර ඩිස්කවුන් දෙනවද? :baffled: (සිරාවටම මොනිටරයක් කීයද? මගේ එක මාරු කරන්න ඕන පට්ට කරන්ට් එකක් යන්නේ..)
  2. නැකැත් රාල

    Mid Year Sale @ Tech Smart Lanka

    ටෙක්ස්මාර්ට් එක පහුවදාට නෑ කියයි අපේ උන්ට කන්න බොන්න දීලා.. :lol: 75000 ක ලැප් එකක් අරන් 25000ක කාලා බීලා එයි.. :lol:
  3. නැකැත් රාල

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    ඔව්.. ෆේක ආවත් කමක්නෑ අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්නේ නැතුව බොරු වලි දන්නේ නැතුව. මම දැනුත් එකෙක්ට පුජාවක් ලෑස්ති කලා ඌ තව ටිකකින් බෑන් වෙයි.. :lol:
  4. නැකැත් රාල

    කව්ද කැමති මෙහෙම තැන්වල ඉන්න...

    අපේ දුවටත් මෙහෙම එකක් හදල දෙන්න ඕන තව ටිකක් ලොකු වුනාම.. :yes: රෙප් +++
  5. නැකැත් රාල

    spirits are helping me

    legend of korra බැලුවද? :confused::confused:
  6. නැකැත් රාල

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    බොහොම ස්තූතියි.. මේ යන්තරය ඇත්තටම ගොඩක් බලගතු එකක්.. මේවට දේවාරධානා අවෂ්‍ය නෑ, බුදුගුනෙන් කරන නිසා කිලි නෑ.
  7. නැකැත් රාල

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴

    ෴ දස මාර පිරිත හා යන්තරය ෴ හැමදාම වගේ කියන්න ඕන මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ ඉගෙන ගන්නා හා ඒ ගැන ආසාවක් උනන්දුවක් දක්වන අයටයි.. අනෙක් අයට හුදෙක් කාලය කාදැමීමක් විය හැක.:yes: ගුරුමුෂ්ඨි නිසා විනාෂ වුන විශයන් ගත්තම ඒකේ මුලින්ම ලියවෙන විෂය තමයි ජ්‍යොතිෂය, ඊලඟට පිලිවලින් යන්ත්‍ර මන්ත්‍ර...
  8. නැකැත් රාල

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    ආස්මි අක්කත් දන්න ජාති.. :lol:
  9. නැකැත් රාල

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    මම ත්‍රෙඩ් එක බලනකොට ඔයා එඩිට් කරලා.. කමෙන්ට් වල හටියට ඔයා අනවශ්‍ය සැකය නිසා පීඩා විඳිනවා කියලා.. ඔයාට වෛද්‍යවරයෙක් ගාවට යන්න බැරිනම් සිස්ටමැටික් ඩිසෙන්සිලයිසේෂන් කියන ක්‍රමයෙන් ඔය ගතියට තනියම ප්‍රථිකාර කරගන්න පුලුවන්.. හැබැයි මනෝ වෛද්‍ය වරයෙක් ගෙන් බෙහෙත් ගන්නවා තරම් ලේසි නෑ.:yes:
  10. නැකැත් රාල

    ලොව අපිරිසිදුම මිනිසා....

    බෙදාගත්තට ස්තූතියි සහෝ.. ත්‍රෙඩ් එකේ ටොපික් එක දැක්ක ගමන් මම හිතුවා උඹ අපේ සකර්වියා ගැන ත්‍රෙඩ් එකක් දාලා කියලා..:lol:
  11. නැකැත් රාල

    දේවදූත සූත්‍රය

    තෙරුවන් සරනයි මචන්.. :yes:
  12. නැකැත් රාල

    විවාහය -3

    ස්තූතියි හැමෝටම :yes::yes::yes:
  13. නැකැත් රාල

    නවග්‍රහ ස්ත්‍රෝත්‍රය

    ඊලන්ඟ ත්‍රෙඩ් එකේ ඕකට විසඳුමක් දෙන්නම්.. :yes:
  14. නැකැත් රාල

    නවග්‍රහ ස්ත්‍රෝත්‍රය

    සිකුරු උච්චනම් සාමාන්‍යයෙන් හොඳයි..

    No contents