ඔව් ගොඩ දෙනා අන්තර් ජාලය තුල දකින පින්තූරයක් ශෙයාර් කිරීමෙන් පමනක් රට හැදෙයි කියලා හිතනවා (ඒවත් කෙරෙන්න ඕන, නමුත් ප්‍රායොගිකව ක්‍රියාත්මක වෙන්න ඕන ඊට වඩා)
මට මේ ලඟදී කිඹුලා කිව්වා ආදරය හා දේෂපාලනය කියන වචන අපි හිතන් ඉන්නෙ නාම පද කියලා නමුත් ඇත්තටම ඒවා ක්‍රියා පද කියලා.. මම හිතන්නේ ආදරය දේෂපාලනය...