ලොකු දේසපාලුවන්ට ටැක්ස් වැටෙන ඒවනම් කරන එකක් නෑ අඩුගානෙ අපාට්මන්ට් ගත්ත උන්ට සල්ලි ආවෙ කොහෙන්ද කියල ටැක්ස් එවුන් හෙව්වනම් ඒව පිටිපස්සෙ ඉන්න කලු සල්ලියි පොලිටික්කොයි ඒනිසා ඒ සෝස් බදු වලට චෙක් වෙන්නෑ ඇමතිවරුන්ගෙ හොර ගෑනු කියක් ඉන්නවද මිලියන් 45න් උඩ අපාර්ට්මෙන් හැම තැනම.. ඕව ටැක්ස් උනානම් පඩිවලින්...